Credit Goes To Respective Owners

27 Comments

  1. Lyrics 👇

    රතු අක්කගෙ weed

    අනු අක්කගෙ kush manala morocco

    රතු අක්කගෙ weed

    අනු අක්කගෙ kush manala morocco

    රතු අක්කගෙ weed

    අනු අක්කගෙ kush manala morocco

    රතු අක්කගෙ weed..

    හ්ම් හ්ම්……… නාන් නා නාන් නා නා….

    ගැහුව morocco

    දුන්න ඔරොත්තු

    දෙන්නෙපා ඔත්තු

    වෙන්න වෙයිනෙ ඔරොප්පු

    දෙන්න shwty ලගට විත් තොත්තු

    ගහල රෑ තිස්සෙ කැරකෙන්නෙ කන්න cheese කොත්තු

    මල් සුගන්දේ

    දම් සුගන්දේ

    දැන් අනන්තෙ මං වැදීලා

    ඇස් රතු වී

    ගුවන් ගත වී

    දැන්නම් පැයක් ගෙවීලා

    අරන් එන්න යමුද nikz

    නැත්තම් බඩු බනිස්

    Milk shake එක vanila

    මෙව්ව අනු අක්කගෙ kush manala morocco අදීල වැදීල වරෙල්ල යමල්ල

    උන්ට ගහන උනම calling චන්ද්‍රකුමාර

    ඇගට thc දාන් පිට කරයි දුම් වලාව

    කන්ස නදියක්නම් එතෙර වෙයි මං හරහ ගලාන

    මොරටූ කොල්ලො හද අඩ කවෙන් බිම බලාන

    රතු අක්කගෙ weed

    අනු අක්කගෙ kush manala morocco

    රතු අක්කගෙ weed

    අනු අක්කගෙ kush manala morocco

    රතු අක්කගෙ weed

    අනු අක්කගෙ kush manala morocco

    රතු අක්කගෙ weed..

    හ්ම් හ්ම්……… නාන් නා නාන් නා නා….

    රැය පහන් වෙද්දි මට යහන් ගත වෙන්න defa ඕනෙ marjuana

    මගෙ දැහැන් මතට මනො රැහැන් වලින් කතා කරා ආශ්වාදේ පුරෝලා

    කප්රුකකට තහංචි දමාලා

    බොල යාන්ත්‍රිකම උන රොබෝල

    සිහින් සුරුට්ටුවක් ගිහින් දැම්ම චාරිකාව මාව කරකවෝලා

    යතාර්ථෙ දෙසූ ලොව්තුරු තථාගත වහන්සෙවත් කලෙ නැත්තම් බෝගෙ මේ තහනම්

    මගෙ වටෙ පතාගෙනම ආපු උන්මයි ඔතාගෙනමයි ඉන්නෙ සංසාරෙම දනි උන්නම් රහනම්

    අඩො අපෙ බඹරු උරයිද රොන් වහනම්

    ආසම ළඟින් තියන් ඉන්න අවදානම්

    සමහරුනම් කාන්දම්

    තවත් උන්ට මාංදම්

    මං පය ගහන් පොළොවෙ පය තියයි දැන් යාන්තම්

    ගෙනැල්ල මෙන්න සැතපිල්ල OG

    ඩොක්ටර් TCH මං කවුද රෝගීන්

    අපිව දාල යන්නැ පාරිභෝගීන්

    "Jd බඩු තියනවද"

    උන් Daily smoking

    මං කරල පෑක්

    පුරවගෙන බෑග්

    කොල්ලො උරනව ශාක සාරේ

    මිදෙන්න නෑ හිතලවත්

    කාගෙවත් හිත බිදලවත්

    නෙවෙයි ඔතයි පුරුද්දට සංසරේ

    ඉස්සර class එක cut කරන් puff එක pass කරයි ඉඳගෙන ගාලු පරේ

    මෙ නවිය ලියන්නෙ රස කවිය සුස්තිය පත්තු කරන් හද පානේ

    රතු අක්කගෙ weed

    අනු අක්කගෙ kush manala morocco

    රතු අක්කගෙ weed

    අනු අක්කගෙ kush manala morocco

    රතු අක්කගෙ weed

    අනු අක්කගෙ kush manala morocco

    රතු අක්කගෙ weed..

    හ්ම් හ්ම්……… නාන් නා නාන් නා නා….

    කළා කාරයොයි කලහ කාරයොයි වළා තීරයෙන් එහා

    වෙලාව ආවම jd ට call එක බඩු නැද්ද homie ඔය දිහා

    මොරා ගහල මම තරහ පිට කරන්නෑ මරාගන්න වෙන නිසා

    මං සුරාවෙන් මත් වෙල ජරාව බොන්නෑ පරාග සිප ගන්න නිසා

    අපෙ fresh kush කොහොමත් නාග සලං

    දෙක තුනක් ඇද්ද ගමන් කොල්ලො අහක බලං

    මද පවනෙ මං භවනෙ රජ දහනෙ දැන්

    මගෙ රන් එතනෝ තව එකක් ඔතපන්

    ඔව් homie කොහොමත් අපෙ වෙනස් ආරේ

    රස්තල රජ වෙද්දි අපිත් පාරේ

    වත්තෙ අක්කලැ kush වල චමත් කාරේ

    Bob marley ට මගේ නමස්කාරේ!!!🙏

    රතු අක්කගෙ weed

    අනු අක්කගෙ kush manala morocco

    රතු අක්කගෙ weed

    අනු අක්කගෙ kush manala morocco

    රතු අක්කගෙ weed

    අනු අක්කගෙ kush manala morocco

    රතු අක්කගෙ weed ,අනු අක්කගෙ අනු අක්කගේ තනුවක් වගේයී…

Write A Comment