12 Comments @maheshranga104 2 months ago ❤❤❤ @SashiniNilupuli 2 months ago 🥰 @SashiniNilupuli 2 months ago මං ඊයෙත් ඔයාගේ channel එකේ recipe එකක් try කරා 😌😌 @DhanujaNisal-g2n 2 months ago මන් වඩේ රෙසිපි එකක් සචි කරද්දී ඔයාගේ චැනල් එක හම්බුනේ, දැකපු විශේෂ දෙයක් තමයි අවශ්‍යම වචන ටික විතරක් කියලා ඉක්මනින් වීඩියෝ එක ඉවර කරනවා ඔයා,😊හෑලි අහ අහා ඉන්න වෙලාවක් නෑනේ අනේ හැමෝටම. ඔයාගේ විදිහ නියමයි @SujithMalinda-j9p 2 months ago Niyamai…bro.. apith hadanawa akenma…❤ @nadeerahiripitiya2529 2 months ago ❤කිසිම අඩුපාඩුවක් නෑ… රසම පාටයි.. ❤ @preethiperera9261 2 months ago 👍 @manelperera8292 2 months ago මම දැන් පුරුදු වෙලා මල්ලි ඔයාගෙ recipe හොයල අරන් කෑම හදන්න.මාරම රසයි.හැමෝම ආසාවෙන් කනව 👍🥰 @m.s.ms-gama4650 2 months ago පුලුවන්නම් කුනුහාරපේ හොයාගනිම්😂😂😂😂 @visharakothalawala7956 2 months ago 😇Woww මේ කෑම එකත් හරිම රස පාටයි නේ…😋 අනිවාර්යයෙන්ම ඔයාගේ recipes කොහොමත් රසයි නේ ඉතින්…🥰 video එකක් දානකල් බලන් හිටියේ.දිගට ම තවත් රසම රස කෑම ගොඩක් හදන විදිය කියල දෙන්න.🤗අලුතින් කරන්න හිතන් ඉන්න වැඩත් හැමදේම හිතනවට වඩා හොඳින් සාර්ථක වෙන්න කියලා හදවතින්ම wish කරනවා..බුදුසරණයි ✨🌸♥️ @ravindumaduhansa6280 2 months ago චිකන් සුප් හදන්න කොහොමද @ලොකී-න9ඟ 2 months ago මල්ලි නෑ කියල කමෙන්ට් කරල බලද්දිම ඇවිල්ල❤❤❤❤❤Write A CommentYou must be logged in to post a comment.
@DhanujaNisal-g2n 2 months ago මන් වඩේ රෙසිපි එකක් සචි කරද්දී ඔයාගේ චැනල් එක හම්බුනේ, දැකපු විශේෂ දෙයක් තමයි අවශ්‍යම වචන ටික විතරක් කියලා ඉක්මනින් වීඩියෝ එක ඉවර කරනවා ඔයා,😊හෑලි අහ අහා ඉන්න වෙලාවක් නෑනේ අනේ හැමෝටම. ඔයාගේ විදිහ නියමයි
@manelperera8292 2 months ago මම දැන් පුරුදු වෙලා මල්ලි ඔයාගෙ recipe හොයල අරන් කෑම හදන්න.මාරම රසයි.හැමෝම ආසාවෙන් කනව 👍🥰
@visharakothalawala7956 2 months ago 😇Woww මේ කෑම එකත් හරිම රස පාටයි නේ…😋 අනිවාර්යයෙන්ම ඔයාගේ recipes කොහොමත් රසයි නේ ඉතින්…🥰 video එකක් දානකල් බලන් හිටියේ.දිගට ම තවත් රසම රස කෑම ගොඩක් හදන විදිය කියල දෙන්න.🤗අලුතින් කරන්න හිතන් ඉන්න වැඩත් හැමදේම හිතනවට වඩා හොඳින් සාර්ථක වෙන්න කියලා හදවතින්ම wish කරනවා..බුදුසරණයි ✨🌸♥️
12 Comments
❤❤❤
🥰
මං ඊයෙත් ඔයාගේ channel එකේ recipe එකක් try කරා 😌😌
මන් වඩේ රෙසිපි එකක් සචි කරද්දී ඔයාගේ චැනල් එක හම්බුනේ, දැකපු විශේෂ දෙයක් තමයි අවශ්‍යම වචන ටික විතරක් කියලා ඉක්මනින් වීඩියෝ එක ඉවර කරනවා ඔයා,😊
හෑලි අහ අහා ඉන්න වෙලාවක් නෑනේ අනේ හැමෝටම. ඔයාගේ විදිහ නියමයි
Niyamai…bro.. apith hadanawa akenma…❤
❤කිසිම අඩුපාඩුවක් නෑ… රසම පාටයි.. ❤
👍
මම දැන් පුරුදු වෙලා මල්ලි ඔයාගෙ recipe හොයල අරන් කෑම හදන්න.මාරම රසයි.හැමෝම ආසාවෙන් කනව 👍🥰
පුලුවන්නම් කුනුහාරපේ හොයාගනිම්😂😂😂😂
😇Woww මේ කෑම එකත් හරිම රස පාටයි නේ…😋 අනිවාර්යයෙන්ම ඔයාගේ recipes කොහොමත් රසයි නේ ඉතින්…🥰 video එකක් දානකල් බලන් හිටියේ.දිගට ම තවත් රසම රස කෑම ගොඩක් හදන විදිය කියල දෙන්න.
🤗අලුතින් කරන්න හිතන් ඉන්න වැඩත් හැමදේම හිතනවට වඩා හොඳින් සාර්ථක වෙන්න කියලා හදවතින්ම wish කරනවා..බුදුසරණයි ✨🌸♥️
චිකන් සුප් හදන්න කොහොමද
මල්ලි නෑ කියල කමෙන්ට් කරල බලද්දිම ඇවිල්ල❤❤❤❤❤