how to make basbousa recipe sinhala

මෙහෙම හදලා බලන්න පුදුම රසකුයි සුවඳකුයි තියෙන්නෙ…

බටර් හෝ පොල් තෙල් 100ml
රුලං 150g
බේකින් පවුඩර් තේ හැදි 1ක්
බිත්තරයක්
ආහාර වර්ණක
පොල් 50g
සිනි 100g
යොගට් එකක්
වැනිලා තේ හැදි 1/2

100ml butter or coconut oil
150g semolina
1 tes beking powder
egg
food colour
50g coconut
100g sugar
1 yogurt
1/2 tes vanilla

#basbusa #basbousarecipe #basbusarecipe #cake #chocolate #chocolatecake #dessert #athurupasa #semolina #semolinacake #semolinadessert #rulancake #rulanathurupasa #cake #lipehadanacake #rulancake #cakerecipe #cake #viralcake #trandingcakerecipe #cakerecipe #easycake #newcake

20 Comments

  1. මම රට ඉන්නකොට හැම සතියෙම හදනව.හරිම රසයි ..අපි නම් යෝගට් වෙනුවට දාන්නෙ ගිස්තා කියන ක්‍රීම් එක එනසාල් කුඩු පොඩ්ඩකුත් දානව රස වෙන්නෙ..පෝරනුවෙන් අයින් කලාට පස්සෙ සීනි.. වතුර දාල සිරප් එකක් හදල ඒක උඩින් දානව එතකොට වියළි ගතිය නැති වෙලා තෙත ගතියට රසට තියෙනව…😋

  2. අපි. නිතරම මේ. රටේ. හදනවා. හරිම. රසයි. අද ත්. නොබී. වලට. හදනවා. ස්තුතියි. 👍👍👍❤️

Write A Comment