Official: https://www.anomaskitchen.com
Facebook: https://www.facebook.com/anomaskitchen/
Email: anomaskitchen@gmail.com
Theme Music: Suresh Maliyadde
Videography: Sisira Wijetunga
Edited By: Anoma Wijetunga

Foree Speee For Sprouts olive oil olive oil fore foree fore foreign fore foree fore fore spee foree speech speech foreign Bon fore fore foreign speech minutes fore Fore garlic tick up kitchen tow Fore sprout sck for foree for chick Fore balsamic vinegar for foreign speech Fore foree speech Fore foreign speech Foree for Spee

23 Comments

  1. ආන්ටි උයන්න ලස්සන ලස්සන ඩිශ් නෑ කියන්නෙපා, පුතා kitchen එක use කරනවට ඩොලර් වලින් අය කරයි… 😊🥰
    ආදරෙයි ගොඩ ගොඩාක් ❤️❤️

  2. Thank you aunty….❤❤ මම ඉන්න රටෙත් sprouts තියෙනවා…එත් හදන විදිහ දැන ගෙන හිටියේ නෑ…

  3. Brussels sprouts අපේ ක්‍රමයට හදන විදිය මම මගේ චැනල් එකේ වීඩියෝ එකක් කරල තියෙනව .මමත් මේ වීඩියෝ එක බැලුවම මෙතුමිය කියනව මේක අපේ රසටත් හදන්න පුලුවන් ඇති කියක.ඇත්තටම ඔව්.සිංහල ක්‍රමයට මේක තෙල් දාන විදිය මම මගේ චැනල් එකේ වීඩියෝ එකක් කරල තියෙනව.බොහෝම ස්තුති .

  4. ආන්ටි , ඕවා මැල්ලුම් හදන්නත් පුලුවන් . හීනියට කපලා ගෝවා මැල්ලුම හදන විදිහට හදන්න.

  5. මම ආසම කෑමක් Brussel Sprouts, UK ආවට පස්සේ තමයි අතට අරගෙන බලලා try කරන්න කියලා අරගෙන තැම්බුවා.. එළවළුවක් නැති දවසට නියමයි.

  6. WOW SUPERB SISTER ANOMA'S KITCHEN AKKA THANKS FOR YOUR VIDEO TIPS COOKING AND COOKING ALL SO VERY USEFUL VERY NICE VERA LEVEL VALTHUKKAL VAZHGA VAZHGLAMUDAN NANDRI VANAKKAM WELCOME OKAY SISTER ANOMA'S KITCHEN AKKA THANKS KEEP IT UP VANAKKAM VALTHUKKAL OAKY THANKS 🙏🙏🙏🙏

  7. හදන්න ඕන ආන්ටි මේක මම හදලම නැ බ්‍රසල්ස් රෙසපි දන්නැති නිසා

  8. අනේ ආන්ටී….. එලියේ vlog එකක් කරන්නකෝ….. ශොපින්ග් යන හරි පික්නික් හරි අනේ පාර්ක් එකකට හරි කමක්නෑ යන්නකෝ………❤❤❤❤❤❤❤❤❤❤❤

  9. Thank you so much for these great recipes Anoma Aunty. As someone who’s moved to the UK recently, I find them to be very helpful. Waiting for more recipes while you’re here ❤

  10. අම්මෝ මගේ ආසම කෑම..මේපාර නම් නෑ..මන් රෝස් කරල කන්නේ

  11. UK ආපු ගමන් English විදිහට video එකක් බලලා මන් sprouts හැදුවා.. ඒ dish එක රහට අවේ නෑ..එනිසා මන් ආස නැති උනා… මන් හෙට ගෙනත් හදනවා Aunty කියපු විදිහට..❤ Thanks a lot

Write A Comment