how to make chocolate lava cake

බිත්තර නැතුව රයිස් කුකර් එකේ සුපිරිම රසකට හදන ලාවා කේක් කන්න කන්න ආස හිතෙන රසකට

බටර් 50ml butter or coconut milk
සිනි 50g sugar
කිරි 50ml milk
පාන් පිටි 50g bread flour
කොකොවා 10g cocoa powder
බෙකින් පවුඩර් තේ හැදි 1/4 bekin powder
වැනිලා තේ හැදි 1/4 vanilla
චොක්ලට් chocolate

#lavacakes #chocolatelavacake #easylavacake #cake #steamcake #sweets #viralvideos #viralrecipe #trandingrecipe #easycake #cakemyeasyrecipe @MyEasyRecipe

අද මම ඔයාට කියලා දෙන්න හදන්නේ බිත්තර නැතුව ගොඩක්ම රසට හදාගන්න පුළුවන් රසම රසලාව කේක් එකක්. ඉතින් මේ කේක් එක ඔයාට රයිස් කුකර් එකේ හදාගන්න පුළුවන් ලැසියෙන්ම. ඇබ්බැහි වෙන රසක් තියෙන්නේ. හදාගන්නත් ලැස්ි. එහෙනම් අපි බලමු කොහොමද කරගන්නේ කියලා. හදන්න ගත්ත දේවල් ටික සුපුරුදු පරිදි ඩිස්ක්‍ිප්ෂන් බක්ස් එකේ දාලා තියෙනවා. ඔයා එතනින් බලන්න. දිය කරගත්ත බටර් මිලිටර් 50ක් ගත්තා. මෙනුවට පොල්ෙල් අරගන්න පුළුවන්. සීනිග්‍රම් 50ක් එකතු කරගන්නවා. ප්‍රෙශ් මිල්ක් මිලිටර් 50ක් පිටිිරි දිය කරලා ගන්නත් පුළුවන්. වැනිලා තේ හැඳි හතරෙන් එකක්. සීනි ටික දියවෙනකන් හොඳට කලවම් කරගන්න. පාන්පිට ග්‍රෑම් 50ක් කොව්ඩර් ග්‍රෑම් 10ක් බේකින් පව්ඩර් තේ හැඳි හතරින් එකක්. කලවම් කරගන්න කලම් කරගත්තට පස්සේ ඔයාට වෙන්න මේ වගේ තමයි කේක් මිශ්‍රණය එන්නේ. ඊට පස්සේ මම ස්ටීම් කරගන්න පුළුවන් යෝගර්ට් කප් වලට දාගන්නවා. කප් තුනක් හදාගන්න පුළුවන් මේ ප්‍රමාණයෙන්. තේ බොන්න ගන්න කවුනත් ඔයාට මේ විදිහට හදාගන්න පුළුවන්. කප් එකෙන් හතරෙන් තුනක් වෙන්න වගේ දාගන්න. ඊට පස්සේ මම කුකින් චොකලට් කෑලි තුනකුත් මේ විදිහට තියාගන්නවා. කන්නගන්න චොකලට් ඔයාට ගන්නත් පුළුවන්. රයිස් කොකර් එකේ වතුර ටික හොඳට රත් වුනාට පස්සේ තියලා ස්ටීම් කරන්න. ලිපේ හදාගන්නත් පුළුවන්. එහෙම නැත්නම් අවන් එකේ හදාගන්නත් පුළුවන්. විනාඩි අටක් වගේ ස්ටීම් කරන්නේ. ගොඩක් වෙලා ස්ටීම් කරන්න එපා. එහෙම වුනොත් ලාවගතිය නැතිවෙලා යනවා. ඉතින් ඔය විදිහට ගොඩක් ලෑසියෙන් ඔයාට ලව කේක් හදාගන්න පුළුවන්. දවස් තුනක් වගේ තමයි තියාගන්න පුළුවන් වෙන්නේ. ට්‍රයි කරලා බලන්න ගොඩක්ම රසයි. ගිහින් එන්නම් ආයෙක්මින්ම හම්බ වෙමු ලෑස්සි රෙසිපි එකකින් ඔයාලට සුභ දවසක්. Yeah.

15 Comments

Write A Comment